ප්‍රශ්නය
Thama api marry karaka 3month wenawa eth mage wife thama pregnat naha. Mokadda mekata hethuwa. Eyata mensass wenneeth masa 6ta sarayak wagee. Mokadda mekata wisaduma.
පිළිතුර
ඔසප්වීම මාස 6කට වරක් සිදුවිම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව සොයා බැලිමට පරීක්ෂණ අවශ්‍යයි. බොහෝවිට මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.