Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Pregnant kalayedi sugar babata balapanne kohomada?sugar ena eka bayayda?babata haniyak nadda?

අසන ලද්දේ: He*** · වයස 24 · 389 views

පිළිතුර

රුධිර සීනි මට්ටම වැඩි වීම කලලයට ඉතාමත් අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා සීනි මට්ටම හොඳින් පාලනය කර ගත යුතුයි