Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය ඉවත් කළාට පස්සේ යටි බඩ රිදෙන්නේ ඇයි?

Why is there lower tummy pain years after a hysterectomy?

දැනට වසර 3 ඉහතදී මාගෙේ ගර්භාෂය ඉවත් කරනු ලැබුවා.නමුත් දැන් නිතර බඩ විශාල වීම වීම .යටි බඩෙේ වෙේදනවාක් ඇති වීම .මුත්‍රා කරනවිට තද වෙේවේදනාවක් ඇති වෙනවා.මෙය අසනීප තත්ත්වයක් ද

අසන ලද්දේ: සා*** · වයස 38

බඩ විශාල වීම බොහෝවිට තරබාරු කම නිසා ඇති වෙන්නේ. ඒ සඳහා ව්‍යායාම කරන්න. උදරයේ වේදනාවට සහ මුත්‍රා කිරීමේදී ඇති වෙන වේදනාවට හේතු සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි.