Skip to main content
ප්‍රශ්නය

තැලසීමියා මයිනර් නම් බබාටත් ඒක එනවද?

With thalassaemia minor, will the baby inherit it too?

Doctor mata thaliseemia minor thiyenawa.husband ge blood report normal. Mage palaweni baba. Mata danaganna ona mata blood denna weida kiyala. .E wagema babatath thalassemia minor Eida kiyala. .

අසන ලද්දේ: Wa*** · වයස 28

බොහෝවිට ඔබට රුධිර පාරවිලයනක් අවශ්‍ය වෙන්නේ නැහැ. බබාට තැලසීමියා වාහක (minor) තත්වය ඇති වීමට 50%ක අවදානමක් තිබෙනව.