Skip to main content
ප්‍රශ්නය

මාසයක ගැබක් නවත්වන්න ක්‍රම තියෙනවද?

Is there a way to end a one-month pregnancy?

දැන් ගැබ් ගෙන මාසයක් පමන නම් එයින් වැලකිමට මොනාද තියන ක්‍රම.ඉක්මනින් කියන්න කරැනා කරල

අසන ලද්දේ: හං*** · වයස 20

ගැබ් ගැනීමෙන් පසු උපත් පාලන ක්‍රමයක් මගින් එය ගබ්සා කිරීමට හැකියාවක් නැහැ. ගබ්සාවක් කුමන ආකාරයකින් හෝ සිදු කිරීම ලංකාවේ නීතියට අනුව වරදක්.