සුද යාම නවත්වා ගන්නේ කොහොමද?
How can white discharge be stopped?
Suda yama nawathwa ganimata kumak kala yuthu weda
සුද යාම බොහෝවිට සාමාන්‍ය තත්වයක් නිසා එය නැවත්වීමට අවශ්‍ය නැහැ. මෙය රෝග තත්වයක් නිසා ඇතිවේනම් එම තත්වය අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?