සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබාගන්න පුළුවන්ද?
How many babies can be born by caesarean?
Dr mata danaganna ona secer karala babala kee danak bhi karanna puluwanda kiyala.Me sambandawa wiwida matha math Kalayadi mata ahanna labuna..
එවැනි සීමාවක් නැහැ. නමුත් නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරන විට මවට සංකූලතා ඇතිවීමට ඇති අවදානම විශාල ලෙස වැඩිවෙනව. ඒ නිසා සංකූලතා අවම කර ගන්න සිසේරියන් සැත්කම් තුනකට වඩා නොකරන ලෙස අවවාද කරන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?