Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr ema upath palana krama gena denagatha hakida? Denta thibena arakshthama ha shareeryta athuru abadha nogenena upath palana kramaya kumakda?

අසන ලද්දේ: Sn*** · වයස 20 · 1337 views

පිළිතුර

සෑම උපත් පාලන ක්‍රමයකම යම් යම් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම ක්‍රමය තීරණය වෙන්නේ එය භාවිතා කරන යුවල අනුවයි. ඔබට සුදුසුම ක්‍රමය තීරණය කිරීමට වෛද්‍ය වරයෙකු හමුවි උපදෙස් ලබා ගන්න.