Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂවල ලේ පිරුණු ගෙඩිවලට ප්‍රතිකාරය මොකක්ද?

What is the treatment for blood-filled ovarian cysts?

Docter mama marry karala year 6 wenawa.thama babala naha.mage scan test aken mage dimba koshawala wathura cyst ,le pirunu gedi thiyei kiwwa.awa wellenna beheth nadda.bada ridimak naha.wishalama gediya 5cm .
mehema thiyagena babek labewida.bada pirunu gathiyak thiyenawa.Dr mata mekata wisadumak denna.thanks Dr.

අසන ලද්දේ: sa*** · වයස 34

ඔබ සඳහන් කරන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය විය යුතුයි. මේ සඳහා බොහෝවිට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වේවි.