ඩිම්බයක් පිට නොවුණොත් ඔසප් වීම පරක්කු වෙනවද?
Does a period come late if no egg is released?
Dr. Mage usa 5 "3. Bara 53kg. Mata anthimata periods une january 19. Eth february periods une naha thawama. Adata dina 37 ki. Ada pregnancy strip ekakin urine ekak test kalath eeka negative. Agata kisima wenasak danenneth naha.
01. Pregnant da kiyala hariyatama strip eken pennanne dina kiyak giya pasuwada?
02. Niyamitha dinayata Periods nohadimata widyaathmaka hethuwa kumakda? Dimbayak pita nowima nisaada periods nowenne?
Thank u..
ඔව්. ඩිම්බයක් නියමිත දිනට පිට නොවීම නිසා ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඩිම්බ පිටවීම ප්‍රමාද වෙන විට ප්‍රමාදවී ගැබ් ගැනීමට ඉඩක් තිබෙන නිසා කොපමන දිනකින් මුත්‍රා පොසිටිව් වේදැයි හරියටම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂණය කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?