Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Denata mage palaweni daruwa gabsa wela masa 4k pamana gatha we etha.dewana daruwek balaporoththuwen sitina ma hata eta sudusu kalaya saha nirogi daruwek laba genimata upades laba denna.

අසන ලද්දේ: S.*** · වයස 31 · 493 views

පිළිතුර

ඔබට දැන් නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න.