දින 45කට වරක් ඔසප් වෙනවා නම් ඒක ගැටලුවක්ද?
Is a 45-day menstrual cycle a problem?
Docter mata mensas hadenne dawas 45 wage sarayak meya gatalu sahagatha thathwayakda? Dumba kosa wala gataluwak nisada mage palamu darua Labuna pasuwai melesa siduwanne
ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටනොවෙන විට මෙසේ සිදු වෙනව. ඔබ දැනට දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැති නම් මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?