Skip to main content
ප්‍රශ්නය

සුද යාම දරු ගැබට බලපානවද? ප්‍රතිකාර ගන්න ඕනද?

Does white discharge in pregnancy harm the baby?

Dr man 7 weeks pregnant.mata kuda kala sita suda yama tiyenawa.me tatwaya babata balapanawada.pratikara gatha yuthuda?

අසන ලද්දේ: ni*** · වයස 27

නැහැ. ඉන් බබාට හානියක් වෙන්නේ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිදැයි පරික්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.