ගර්භණී කාලයේ පෝෂණ අතිරේක ගන්න ඕනද? මොනවද ගන්නේ?
Are nutritional supplements needed in pregnancy, and which?
Pregnant wi masa 5k6 u wita bayovita bawitha kirima sudusuda.nathinam wena poshana athireka thibeda aya monawada
ෆෝලික් ඇසිඩ්, යකඩ සහ කැල්සියම් පෙති සමග සමබර ආහාර වේලක් ගැනීම ප්රමාණවත්. වෙනත් පෝෂණ අතිරේක ලබා ගැනීමට අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?