එක පියයුරකින් කිරි නොදුන්නොත් පිළිකාවක් හැදෙයිද?
Can not feeding from one breast lead to cancer?
Docter,mage babata dan aurudu 2 masa 6.baba labune sesar karala 2014.9.4dina.baba epadenakota mage piyauru wala tana pudu gilila tibune.kiri dunne hodak amaruwen.e nisa mata huru (wam)piyauren wadipura kiri dunna.masa 2k witara yanakota dakunu piyaure kiri tada wela kiri adu una.baba dakunu piyauren kiri bonnatuwa giya.gedara ayata kiyauwat atiuna lajjawa ha manasika tatwet ekka man katawatma kiuwe na.namut tamat baba wam piyauren kiri bonawa.dakunen na. E piyauren dewwama tel wage srawayak enawa.tada karama ridenawa.e piyaure witarak tana puduwa tama gilila.docter kenek lagata yanna bayai baniwi kiyala.hitatat hamawelema baya hitenawa canser ekakata ei kiyala.sahanadai piliturak haki ekmanin laba dena lesa ella sitimi.
මේ නිසා පිළිකාවක් ඇති වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?