ගැබිනි කාලේ කෑම අරුචි නම් බබාගේ වර්ධනයට ප්‍රශ්නයක්ද?
Does loss of appetite in pregnancy affect the baby's growth?
ඩොක්ටර්.මගේ කලින් පුශ්න වලට පිලිතුරැ ලැබුනා ඔබ තුමාට ගොඩක් පිං .සර් මම ගැබි ගෙන 2 මාස.මෙ මගේ 1 බබා.මට මෙ දවස් වල කැම අප්පිරියයි.මට කිරි,මාස,මස් කන් නම බැහැ.බත් එක්ක එළවලුවක් කැමට ගන්නෙ.සමහර දවස් වලට රෑට කැම කන්නම බෑ.සර් මේ නිසා බබාට පුශ්නයක් වෙයිද.බබාගෙ වර්ධනය වෙනසක් වෙයිද.මට මිරිස් සැර ඒවා කැමට ගන්න පුළුවන්.මට ගෑස් වගේ හැදෙනවා.මෙය බබාට පුශ්නයක් සර්.ස්තුතියි ඩොක්ටර්.
නැහැ. ඉන් බබාට හානි වෙන්නේ නැහැ. වමනය පවතීනම් ඒ සඳහා ප්‍රතිකාර ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?