IUI පස්සේ ටෙස්ට් පොසිටිව් නම් ආයෙත් පරීක්ෂාවට යන්නේ කවදාද?
After a positive test following IUI, when is the next check?
Iui ekak karala 2 weeks walin urine check karama positive nan aye doctor hambawenda yanda one kocchara kalekinda.
සති 7ක් පමණ වන විට පරීක්ෂා කර බැලීම ප්රමාණවත්. එතෙක් ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?