Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ලේ දන් දෙන එක හොඳද?

Is donating blood all right when hoping to conceive?

වෛද්‍යතුමනි, මීට පෙර ලැබු පිළිතුරු සදහා බෙහෙවින් ස්තුති වෙමි.වෛද්‍යතුමනි ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කෙනෙක් රුධිරය දන් දීම සුදුසුද? එය පිලිසිද ගැනීමකට බාධාවක්ද? ස්තුතියි.

අසන ලද්දේ: An*** · වයස 26

ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය නම් රුධිරය දන් දීම දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.