ප්‍රශ්නය
Sudayama rogaya sedenne keseda
පිළිතුර
සුදයාම කියන්නේ රොගයක් නොවෙයි. මෙය සාමාන්‍ය තත්වයක්. සමහරවිට යම් ආසාදන තත්වයන් නිසා සුදයාම ඇති වෙන්න පුළුවන්. එවිට ප්‍රතිකාර අවශ්‍ය වෙනව.