Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා පරීක්ෂණයට හසු නොවෙන ගැබ් ගැනීම් තියෙනවද?

Can a pregnancy be missed by a urine test?

Urin walata ahuwenne nathi pregnancy thiyanawada.so ahema wenne ai.

අසන ලද්දේ: Sa*** · වයස 19

නැහැ. සමහරවිට නියමිත දිනයට වඩා ප්‍රමාද වී ගැබ් ගන්නා අවස්තා තිබෙනව. එවිට මුත්‍රා පොසිටිව් වීමට කල් ගත වෙන්න පුළුවන්.