ඔසප් දිනය පසු වෙලා කී දිනකින් ගැබ් ටෙස්ට් කරන්නද?
How many days after a missed period can a test confirm it?
වෛද්‍යතුමනි , ගැබ් ගෙන ඇති බව නිවැරදිව තීරණය කිරීමට හැකි වන්නේ ඔසප් දින පසුවී දින කීයකින් එය පරික්ෂා කිරීමෙන්ද? ස්තුතියි.
සාමාන්‍යයෙන් ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. කල් ගතවී පොසිටිව් විය හැකි අවස්තා තිබෙනව නිසා එය නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කර බැලිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?