Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගැනීමට කලින් ලේ දන් දුන්නොත් ප්‍රශ්නයක්ද?

Is donating blood a problem when hoping to conceive?

වෛද්‍යතුමනි. මට අවසාන ඔසප් වීම ජනවාරි 31. ගැබ් ගැනීමට බලාපොරොත්තු වනවා මා මාර්තු 3 රුධිරය දන් දීම ගැටළුවක්ද ?

අසන ලද්දේ: An*** · වයස 26

නැහැ. ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය නම් මින් හානියක් වෙන්නේ නැහැ.