Skip to main content
ප්‍රශ්නය

සුද යාම සදහටම සනීප කරගන්න පුළුවන්ද?

Can vaginal discharge be cured for good?

Suda yama rogaya nittawatama sanipa kraganna puluwanda docter?

අසන ලද්දේ: Ac*** · වයස 22

මෙය සාමාන්‍ය තත්වයක් නිසා බොහෝවිට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගන්න වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.