ඩිම්බවල ප්‍රශ්නයකට Yasmin වගේ පෙති දෙන්නේ මොනවටද?
Why are Yasmin and similar tablets given for egg problems?
Dr man babek balaporoththuwen hitiyata thawama na man dostor kenekta pennala beheth gaththa. Dimba wala prashnayak kiuwa . (Yasmin 0.03mg/3mg film-coated tablets ) meka monatada Dunne. Thawa (glycomet bp850mg tablets meyath monatada Dunne therum karala kiyanna pls.thawa tablets akak dunna mensas wenna (primolut N 5mg tablets. Meya bila mensas una pasu are tika bonna kiuwe. Me tika biuwama Mata babek hadaganna puluwanda plc Dr kiyanna.Man manasikawa watila. Help me
Yasmin කියන්නේ උපත් පාලන පෙති වර්ගයක්. මෙය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමටයි. ඔබේ ස්කෑන් පරීක්ෂණ තොරතුරු පරීක්ෂාවෙන් තොරව මෙම ඖෂධ ලබා දී ඇත්තේ කුමන හේතුවකටදැයි පැවසීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?