චක්‍රය අක්‍රමවත් නම් සරු කාලය ගණනය කරන්නේ කොහොමද?
How do you calculate the fertile period with irregular cycles?
doctor akramawath osap chakrayak pawathinawita samanyen (dina 30, 35,40) niwaradiwa saru kalaya gananaya krnne keseda? ewagema doctor osap veema siduvi dina 12- 16 athara ihatha akaraye akramawath chakrayak athi kanthawakata gab ganime sambawithawak aththema nadda?
ඔසප් චක්‍රය අක්‍රමවත් නම් සරු කාලය නිවැරදිව ගණනය කිරීම අපහසුයි. ඩිම්බ පිටවීම සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ඊලඟවර ඔසප් වීමට දින 14කට පෙරයි. නමුත් එම දිනය හරියට නොදන්නා නිසා ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න අපහසුයි. ඩිම්බ පිටවීම 14වන දිනය ආසන්නෙයේ සිදු වුවහොත් දින 12-16 අතර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?