ප්‍රශ්නය
Doctor..mta dn mama 5 wenawa...mn hitana dewal..mage babata danenawada Doctor.
පිළිතුර
ඔබේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ශරීරයේ හෝමෝන ස්නායු ක්‍රියාකාරිත්වය වෙනස් වෙනව. මෙම වෙනස්කම් කුසතුල සිටින දරුවාට දැනෙනව.