ප්‍රශ්නය
Dr.mata menses hariyata wennati nisa beth dunna dimba moranna masa 5k witara biwwa hari giye na nala parikshawak karanna ona kiwwa akata kopamana mudalak yawida
පිළිතුර
පරීක්ෂණය, එය සිදු කරන වෛද්‍ය වරයා සහ ආයතනය අනුව මෙයට වැයවෙන මුදල වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.