Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත ගබ්සා වුණොත් ආයෙත් ගැබ් ගන්න කල් ඉන්න ඕනද?

After repeated miscarriages, how long before trying again?

Doctor pregnancy 3k auruddak thula nethi unahama aya babek hadanna Kochchara kal inna oneda?e kaale thula karanna one prathikaara thiyenawada doctor?

අසන ලද්දේ: Ma*** · වයස 30

මෙයට හේතුවක් ඇතිදැයි සොයා බැලීම සුදුසුයි. ඒ සඳහා පරීක්ෂණ අවශ්‍යයි. නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.