ප්‍රශ්නය
doctor oba mge kalin getalu walata pilithuru labaa dunnata sthuuthiy..mata baba lebila den dina 40k wenawaa.thama mge bleeding hoda ne..sathi dekakata pamana pera dina dekak pamana natharawela thibila newatha bleed una.newathath dina 4k pamana nethuwa thibila aye bleed wenawa.den dina 5k wenawa..mata mas shuddhiya hedilada.nethnm meya roogee thathwaykda.maa meyata vog kenekugen prathikaara gathayuthuda.harima apahasuthawayakta pathwela inne doctor.sthuuthiy.
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් දිගටම පවතීනම් වෛද්‍ය වරයකෙු හමුවී උපදෙස් ලබා ගන්න. ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර ප්‍රතිකාර ලබාගන්න හැකියාව තිබෙවනව.