දෙපාරක්ම කලලය වැඩෙන්නේ නැතිව ගබ්සා වෙන්නේ ඇයි?
Why does the embryo stop growing and miscarry twice?
DR mage palaweni baba sathi 6n wedila ne kiyala iwath kala newatha eeta pasu maayeth pregnant una e baba masadeka hamaren hart beet ne kiyala wosh kala melesa wenne ai meya mata mahath getaluwaki newatha ma babek balaporoththu wiya uththe kopamana kalakata pasuwada mema thathwaya mata neeathth balapawida ma prathikara gatha uthuda karunakara mata pahada denna
බොහෝවිට මෙවැනි ගබ්සාවන් ඇති වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්ය තත්වයන් නිසා. ඔබේ කිසියම් රෝග තත්වයක් නිසා නොවෙයි. ඒ නිසා නැවත ඇති වීමට හැකියාව අඩුයි. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. නැවත වරක් ගබ්සාවක් සිදු වේ නම් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලීම කල යුතු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?