කම්මුල් ගාය බටහිර බෙහෙත්වලින් ඉක්මනට සුව කරන්න පුළුවන්ද?
Can mumps be cured quickly with Western medicine?
Kammull gaya bqtahira widdya kramauen ikman suwayak labs Gath a hakida.than you doctor.
මෙම රෝගය සුව කිරීම සඳහා ඖෂධ ප්රතිකාර භාවිතා වෙන්නේ නැහැ. රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පමණයි ප්රතිකාර කරන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?