Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man marry krala 3 months. Mata danaganna ona osap wi 7 wana dinayedi sex kaloth pregnat wenawada

අසන ලද්දේ: Sa*** · වයස 22 · 637 views

පිළිතුර

ඔව්. ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. සරු කාලය තුල ලිංගිකව එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.