Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඇඟේ උෂ්ණය දරාගන්න බැරි තරම් නම් ගැබ් ගැනීම පමා වෙනවද?

Does strong body heat delay conceiving?

Docter , mage anga godaak unusum. E ushnaya samahara welawakata daraganna bari taram. Anga ushna wadi unama babala hadenna parakku wenawada. Mkkda mn kalayutte. Mata icman piliturak denna. Godaak pin.

අසන ලද්දේ: Sh*** · වයස 21 · 601 views

පිළිතුර

නැහැ. දරු පිළිසිඳ ගැනීමට මින් බාධාවක් වෙන්නේ නැහැ.