ඔසප් වීම නැවතුණු ගමන් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive from sex right after the period ends?
Docter mn dina28n hariyatama menses wenawa. Mn marry karala masa 9 i. Mata tama babala na. Mn daruwek gana balaporottu wenawa. Et tamana. Mn menses wela nawatuna dawase indala dina 4k mahattaya ekka ekatu una.menses una gaman dawaswala ekata hitiyata babala hadennadda. Ane docter mata babala innawada kiyala danaganna oni.
සමහරවිට කිසිම ගැටළුවක් නැතිවත් දරු පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. එය සාමාන්ය තත්වයක්. සරු කාලය තුල ලිංගිකව එක් විමෙන් දරු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. පහත පිටුවෙන් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?