Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් වලින් ඩිම්බ 4ක් මෝරුණොත් මොකද වෙන්නේ?

What happens when four eggs mature on fertility drugs?

Dr. Beheth walata mage dimba 4k morala. Dr. Kiwwa dimba morala wedi kiyala. Ethakota mokada wenne?

අසන ලද්දේ: De*** · වයස 31

ඩිම්බ ඉබේම පිටතට පැමිනෙනව. එමගින් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.