ඔසප් වීම මාස 2-3ක් පමා වුණොත් බෙහෙත් ගන්න ඕනද?
Are tablets needed if periods are delayed 2–3 months?
Masikawa osap wima siduwanenahe.. Masa 2 3 wenawa.. Osap wima siduwanna. Namuth osawimata prathama ena oluwe kakkuma danis kakum konde kakkum.. Boho symptoms enawa namuth osap wima siduwannahe... man ithin tables gannawa osapwima siduwenna...
මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම සිරුරට හානි කර නැහැ. ඒ නිසා දැනට ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේදී මෙයට ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?