Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් මාසයකින් පස්සේ ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

A month after a miscarriage, can you try again straight away?

Mata babek labenna idala sathi 11 wage baba nathi una.mage bada wash kale naha.nikamma bleed wela giya.dan baba nathi wela masayak wenawa.ai ekkenek damma haduwata kamak nadda?

අසන ලද්දේ: Ka*** · වයස 24

ඔව්. ඔබට දැන් නැවත ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.