නම: සු***� | වයස: 29
ගැටළුව

මට දැනගන්න පුලුවන්ද අම්මගේ ලේ වර්ගය O- ,තාත්තගේ O positive තියෙනකොට ලැබෙන්න ඉන්න බබාට ඒක බලනවද ය???

පිළිතුර


බබාගේ රුධිර ගණය පොසිටිව් වුව හොත් පමණක් බබාට යම් බලපෑමක් විමට හැකියාවක් තිබෙනව. බොහෝ විට මේ නිසා පලමු දරුවාට හානියක් වෙන්නේ නැහැ. මේ සඳහා ඇති අවදානම ගැන දැන ගන්න මවගේ රුධිර පරීක්ෂණ සහ වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)