අම්මාගේ ලේ වර්ගය නෙගටිව් නම් බබාට බලපානවද?
Does a negative blood group in the mother affect the baby?
මට දැනගන්න පුලුවන්ද අම්මගේ ලේ වර්ගය O- ,තාත්තගේ O positive තියෙනකොට ලැබෙන්න ඉන්න බබාට ඒක බලනවද ය???
බබාගේ රුධිර ගණය පොසිටිව් වුව හොත් පමණක් බබාට යම් බලපෑමක් විමට හැකියාවක් තිබෙනව. බොහෝ විට මේ නිසා පලමු දරුවාට හානියක් වෙන්නේ නැහැ. මේ සඳහා ඇති අවදානම ගැන දැන ගන්න මවගේ රුධිර පරීක්ෂණ සහ වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?