Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ උගුර සහ පපුව දැවෙනවා නම් කුමක් කළ යුතුද?

Heartburn in pregnancy — what should be done?

denata mage pregnancy kaalaya sathi 10.ugura papuwa danawa doctor..thebili beewat a welawata witharai .doctor kenekta penwnanda weida..

අසන ලද්දේ: ha*** · වයස 30

මෙය බොහෝ ගැබිනි මව්වරුන්ට ඇති වෙන තත්වයක්. ඔබේ වෛද්‍ය වරයා හමුවී අවශ්‍යනම් මේ සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.