Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mama bedhala awurudhai. Eth 2 time abotion una. Mata babala nehi. Mama prhnt wenna monawadha karanna oni. Plz rpl soon

අසන ලද්දේ: Mr*** · වයස 22 · 547 views

පිළිතුර

බොහෝවිට මෙවැනි ගබ්සාවන්ට හේතුවක් සොයා ගන්න බැහැ. ඒ නිසා නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. එයත් අසාර්ථක වුවහොත් පමණක් ඔබට කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සොය බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කල හැකියි.