ඔසප් වෙන්න බෙහෙත් ගත්තත් ඔසප් නොවුණොත් ඒක අසාමාන්‍යද?
No period even after taking medicine — is that abnormal?
Dr mama marry karala 1 year. api dan babek balaporoththuwen inne. mama me sambandawa marry karanna pera sita doctor kenekgen upades gannawa . mage osap wima akramawath nisa mata e sandaha behethda laba di thibuna . me masayedi osap siduw pasu 12 dawasedi nawathath doctor hamu wimata ena lesa apita danum di thibuna namuth adata dina 35 gatha unath mata osap una ne. osap wimata gatha yuthu behethda laba gath namuth mata thawamath osap une na. meya asamanya thathwayakda? mata daru pala pramada weida?
මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි. මුලින්ම ඔසප්වීම ප්‍රමාදවීමට හේතුව ගැබ් ගැනීමක් නොවන බවට තහවුරු කරගත යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?