Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Babala dennek lebenne pirimi kenage 1 shukranuwak giyamada 2k giyamada.

අසන ලද්දේ: Ch*** · වයස 25 · 574 views

පිළිතුර

ඩිම්බ දෙකක් ශුක්‍රාණු දෙකකින් සංසේචනය වීමෙන් නිවුන් දරුවන් ඇති වෙනව. ඒ වගේම සංසේචනය වූ ඩිම්බයක් පසුව දෙකට බෙදීම නිසා බාහිර රූපයෙන් සමාන නිවුන් දරුවන් ඇති වෙනව.