නම: Se*** | වයස: 31
ගැටළුව

Dr. Api marry karala 4 years wenawa. Eda idala daruwek balaporottu wenawa. Result nehe tawama. Mama iui 4 k kala. Ita passe HSG kala ekath nomal. Husbandgeth aulak nehe kiyala doctorsla kiyanne. Eth thawama result nehe. piriods wenakota mepara loku bade amaruwakuth awa. Dr. Mage laparascopy karanna weida. Ane pls apita help karanna.

පිළිතුර


වේදනාව සහ දරුපිළිසිඳ ගැනීම ප්‍රමාදවීම යන කරුණු දෙකටම හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි. එය ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)