IUI අසාර්ථක වී ඔසප් වේදනාවත් ඇත්නම් ලැපරොස්කොපි ඕනද?
Is a laparoscopy needed when IUIs fail with painful periods?
Dr. Api marry karala 4 years wenawa. Eda idala daruwek balaporottu wenawa. Result nehe tawama. Mama iui 4 k kala. Ita passe HSG kala ekath nomal. Husbandgeth aulak nehe kiyala doctorsla kiyanne. Eth thawama result nehe. piriods wenakota mepara loku bade amaruwakuth awa. Dr. Mage laparascopy karanna weida. Ane pls apita help karanna.
වේදනාව සහ දරුපිළිසිඳ ගැනීම ප්‍රමාදවීම යන කරුණු දෙකටම හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි. එය ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?