Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දවස් හතරක් පමා වුණොත් කරන්න ඕන මොකක්ද?

What should you do if a period is a few days late?

doctor mata ada wenakota periods dawas 4k parakkui.samanyen mata dawa 28k 29 wage cycle ekakata mensas wenawa.me para parakkui.mata konde wedanawa thiyenawa.

අසන ලද්දේ: ma*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක්. තවත් සතියක් පමණ ප්‍රමාදනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.