නම: Sy*** | වයස: 26
ගැටළුව

Docter mata twinsla tamai labenna inne.dan masa 5k wenawa.scan kalama docter kiwwa.eka daruwekuge bag eke wathura wadi anith kenage adui kiyala.me tathwaya bayanakada docter.me gana pahadili karala denna.mekata karanna one monawada.

පිළිතුර


මේ ගැන තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි. තවත් ස්කෑන් පරීක්ෂණ අවශ්‍යයි. සමහරවිට මින් හානිකර තත්වයන් ඇතිවිය හැකි නිසා කලින් දරුවන් බිහිකිරීමට අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)