නිවුන් දරුවන්ගේ බෑග්වල වතුර ප්‍රමාණය වෙනස් නම් අවදානමද?
Is unequal fluid around twins dangerous?
Docter mata twinsla tamai labenna inne.dan masa 5k wenawa.scan kalama docter kiwwa.eka daruwekuge bag eke wathura wadi anith kenage adui kiyala.me tathwaya bayanakada docter.me gana pahadili karala denna.mekata karanna one monawada.
මේ ගැන තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි. තවත් ස්කෑන් පරීක්ෂණ අවශ්‍යයි. සමහරවිට මින් හානිකර තත්වයන් ඇතිවිය හැකි නිසා කලින් දරුවන් බිහිකිරීමට අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?