ගර්භාෂය සහ නාල ඇලිලා තිබුණොත් අම්මා කෙනෙක් වෙන්න බැරිද?
If the tubes and womb are stuck together, can you conceive?
Doctor man badala aurudu pahak wenawa .tawama babala naha.mata mahattaya ekka ekatu vimedi adika wedanawak danenawa .man giya mase laparoscopy kara .eken kiuwa mage garbase palopiya nalawalai dimba cosa ekata alila tinawa kiyala tada bala vidiyata .danata mata masa tunak injaksan tunak vidinawa.mata amma kenek wenna bari weida doctor me tatwaya nisa.
මේ තත්වය ලැපරොස්කොපි සැත්කමක් මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව. සමහරවිට ඉන් පසු ඔබට IUI/IVF වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100% සාර්ථක වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?