Skip to main content
ප්‍රශ්නය

සති 6දී ස්කෑන් එකේ බබා නොපෙනුණොත් කුමක් කළ යුතුද?

Baby not seen on a six-week scan — what should be done?

Mama awasana yata mensas une jan 09 dan mama pregnent .sathi 6 scan kara penne na kiwwa.meeta masa 4 kalin nathi una ekak.e masa 2 wage.wash kare na ibema giya.dan mata bayayi docter.ane mata upadesak denna.thama marry karala masa 10 wenne

අසන ලද්දේ: Su*** · වයස 33

මේ සඳහා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි. එය සාමාන්‍ය නම් බිය වීමට අවශ්‍ය නැහැ.