මාස කිහිපයක් උත්සාහ කරලත් ගැබ් ගන්නේ නැත්තේ ඇයි?
Why no pregnancy after a few months of trying?
Dr.api marry karala masa 10 k witara.Den masa 4 ka witara idan tamai Babek hadanna try karanne.kalinuth upath palana pethi pawichchi kara nehe.eth tama pregnant nehe.
බොහෝවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් ප්‍රතිකාර වලින් තොරව උත්සාහ කරන්න. ඒ අතරතුර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?