Skip to main content
ප්‍රශ්නය

වොෂ් එකකට පස්සේ මාස 6ක් පරිස්සම් වෙන්න ඕනද?

After a womb wash, must you wait six months to conceive?

Doctor dan man marry karala aurudu 1 1/2,k wenawa.mage palaweni baba abotion una 2016.10.21.wadila na kiyala wash kala.ayet masa ewara una gaman man pregnet wela.et waterbag ekak witarailu penwanne.ai ehema wenne.wash karama masa 06k aniwaryen parissam wenna onada.

අසන ලද්දේ: La*** · වයස 29

මෙසේවීමට බොහෝවිට බලපාන්නේ කලලයේ අසාමාන්‍ය තත්වයන්. ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීම ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ.