ලූප් එකේ නූල එළියට ආවොත් බය වෙන්න ඕනද? ඉවත් කරන්න අමාරුද?
If the loop's thread comes out, is it a worry to remove?
Doctor man aurudu 5ka babek sitina mawak mn Paul salasum karamayak widiyata lupayak bawithakaranawa Eya dama aurudu 3kin wage ehi athi nula galawi eliyata paminiya mn ewita waidyawaraya hamuwimata giya ohu pawasuwa Eya bayawimata karadaryak nowe kiya pv scan ekak magin lupaya doctor chek karala balala ehi kisidu prashnayak naha kiya pawasuwa aththenma Eya bayawimata karanayak nemai da? Eya nawatha iwath kirimedi mata yamkisi gatalu sahagath ththwayakata muhuna demata sidu weida?
මෙය දිගටම අවුරුදු 10ක් දක්වා උපත් පාලන ක්‍රමයක් විදියට භාවිතා කරන්න පුළුවන්. ඉන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉවත් කරන අවස්තාවේදී සමහරවිට සිහිනැති කර ඉවත් කරන්න සිදු වෙනවා. එය වෛද්‍ය වරයා පරීක්ෂා කර ඒ අවස්තාවේ තීරණය කරාවි. දැනට ඔබට බියවීමට හේතුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?